ඇසළ මාංචු සහ සජීවී විකාශනයට පිළිතුරක්....

ඇසළ මාංචු සහ සජීවී විකාශනයට පිළිතුරක්....

අසංක වීරරත්න කොළඹ

මගෙ වටේ හිටියේම බුද්ධිමත් පිරිසක් ආනන්ද විතරක් කල් ගත්තා ඩිංගක් බඩ ගියා හොඳටම හුස්ම පොද ඉගිලුනා සදහට ඉන් පස්සෙ පිච්චුවද අමු සොහොනෙ දැප්පුවද දන්නෙ ආනන්දයි සැරියුතුයි, මුගලනුයි ඉන් පස්සෙ මිනියක් උන්ට තව මොකටෙයි ගලවගෙන රදනකේ උගුල්ලන් ලලාටේ හුඹස් වල හංගන්න අලි පිටේ ගෙනියන්න දෙසුවෙ නෑ දහමක් මට ෂුවර් සැරියුත්.....
කවිය බලන්න