බිනර ගීතය

බිනර ගීතය

විශාරද එඩ්වඩ් ජයකොඩි

දැනී නො දැනී හඬනු ඇහුනා සමු අරන් ගිය නිකිණි මාසෙත් වැටී නො වැටී කඳුළු හැලුණා රටට හිත ඇති කාගෙ කාගෙත් පෙනී නොපෙනී මැවෙනු දැනුනා කොරෝනා නිමවෙනා හීනෙත් ගැයී නො ගැයී ගොලුව යන්නට ඔන්න ආවා බිනර ගීතෙත්   සිඳී නො සිඳී ගලන්නට හෝ සිනා ගඟුලක් නොමැති කාලේ කෙරී නො කෙරී හීන් නූලෙන් රටම පතුලේ නොවෙද රාළේ බැඳී නොබැඳී හදේ ගැඹුරින් රටට පානා රැලක් ආලේ සොයා නො සොයා ඉන්න තැනෙකින් ගෙනෙන්නට වෙයි අලුත් තාලේ
කවිය බලන්න