අස්වනු නෙලන රාත්‍රිය!!!!!

අස්වනු නෙලන රාත්‍රිය!!!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

අදලු ඒ දවස...... අස්වනු නෙලන රාත්‍රිය ඉතිං අත් පටලගෙන සැරසෙමු වෙන්වෙන්න ඒ සුන්දර රාත්‍රියේ....... තව ටික දවසකින් මේ හැම තැනක්ම හිස් හිරැ ආදරයෙන් සිප වැළද ගත් මේ රන්වන් කරල් අටු⁣ කොටු වල හිරවෙනු ඇති. එතෙක් එන්න...... අපි තුරැළුවෙලා සිප වැළද ගමු රහස් මුමුනමු අදලු ඒ අස්වනු නෙලන රාත්‍රිය!!!!!
කවිය බලන්න