වතුසුදු මලක් උඩ

වතුසුදු මලක් උඩ

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

වතුසුදු මලක් උඩ රැදුණු අකීකරු පිනිබිදුවක් බිමට හඩා එන හිමිදිරියේ දඩබ්බර වූ සිත ඉගිලයන්නට ප්‍රථම ප්‍රේමය වෙත වෙරදරන වේරරම්භ වාතය සේ ඇඟ හිරිගඩු පිපෙනා සීතලේ ගුලි වී සිටි මම ඇහැරී බැලුවෙමි රෑ බොඳ වූ සිහිනයකි එය කිම මෙලෙස දෑස් අග කඳුළු රඳවන්නට සිහින වියැකෙන්නේ
කවිය බලන්න