සඟවාගන්න රුව

සඟවාගන්න රුව

වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

රුව ඇති මලක් බමරුන් නෙත ගැටුනාම රොන් ගන්නට ඇදෙයි මල වෙත ඉඳුරාම පියඹා ගියොත් උන් කාටත් නොකියාම රුව කුමකටද නැහැ සුවදක් මල ගාව රොන් ගන්නට ඇදෙන බමරුන් දුටුවාම උන් නැගු ගුම් නදට රහසේ ඇලුනාම සගවා නොගත හොත් රුව ඇගෙ නොපමාව නොහඬා ඉන්න බැරිවෙයි රොන පිදුවාම
කවිය බලන්න