ලෝකෝපකාරයේ සිත්ගත් කවි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නාහිමි

සීනෙන් ගැලවෙන්ට නො පිළිවනි කො තැනක සැඟවුනත් එ මෙන් නිරිඳුන් හට වරද කළවුන් වදින තැන් නැත් කවර ස්ථානයක සැඟ වුනත් සිහිනයෙන් ගැලවෙන්නට නොහැක. ඒ පරිද්දෙන් රජවරුන්ට විරුද්ධකම් කළ අයට සැඟවෙන්නට තැනක් නැත.
කවිය බලන්න