සදා නොවෙනස්

සදා නොවෙනස්

නුවන් තොටවත්ත

පරණ පොත් හල් අතර ඉඳ හිටක සරන විට බොහෝ පොත් මුණ ගැසෙයි අපරාජිත ප්‍රේමයන් ගැන මුල් පිටුව කෙලවරක නිතර දක්නට ලැබෙන නොමැකෙනා ලෙස ලියූ අත් අකුරු දෙපෙලක් ය "මීට සදා නොවෙනස්.." යටින් ඇති පේලියේ මකන්නට නොහැකියෙන් සොයන්නට බැරි ලෙසින් කුරුටු ගෑ නමක් ඇති
කවිය බලන්න