ආදරය සහ දඬුවම

ආදරය සහ දඬුවම

නිමල් රංජිත් කන්දමුල්ල ඉතාලිය

ආදරය දඬුවමකි සැබෑවක් නොවූ කල එයම ඉල්ලා හඬන කුඩා දරුවෙකු විලස අතීතයෙ තුරුණු විය පැතූ ඒ ආදරය සිහිනයක් වූ කල රිදුම් දේ සදා හද ප්‍රේමයේ නටබුන් තුලින් ජීවිතේ මුහුකුරා ගිය විට ගතින් වියපත් වුවත් තුරුණු වී හදෙන් නැග සොයයි පැතු ඒ පෙම එදා රිදුම් වේදනා දෙයි එයම පතමින් තැවෙයි හැර ගියත් චපලව වෛර නොකරමි සැබෑ ප්‍රේමෙන් ආදරය සුරකිමි සඟවා සුසුම් තුල ඒ තමයි ඔබ ලබන ආදරේ දඬුවම ♥️
කවිය බලන්න