යොවුන් සිතුම්

යොවුන් සිතුම්

රේණුකා බණ්ඩාරනායක පර්ත් - බරහිර ඔස්ට්‍රේලියාව

දුටුවා ඔබ සරසවි බිම කිහිප දිනක් නැගණියේ එරටක සිට මෙරට පැමිණි අහංකාර යුවතියේ සිනාසුනා සුහද සිතින් ඔබ ඉවතයි බලන්නේ සුබ දිනයක් කී වදනට පිළිතුරු නෑ කියන්නේ මගේ හිතේ තරහක් නැහැ පොඩි දුකකුයි තියෙන්නේ හෙට උදයේ ඔබ හිනැහෙයි පැතුම් සිතේ පිරෙන්නේ
කවිය බලන්න