බවෙන් බවේ බැඳුනාදෝ

බවෙන් බවේ බැඳුනාදෝ

සපුමල් බන්ඩාර ලන්ඩනය

අහසසේ දුර පොලොවසේ බර දරාගෙන ඔබ මාහා බැඳුනාදෝ සිහින මාලිගා කුමර කුමරියෝ අතැර දමා ඔබ මාහා බැඳුනාදෝ ගතින් ගත බැඳී සිතින් සිත සිතී යඳම් බිඳලමින් මාහා බැඳුනාදෝ භවෙන් භවේ ඔබ පැමින නොපෙනුනේ උනුහුම ගෙනයලි මාහා බැඳෙනෙටදෝ
කවිය බලන්න