සතුට

සතුට

නිලන්ති පෙරේරා කඩවත

හිනාවෙන්....පුත...දුවේ.. මිණකි ඔබ.. මව් බිමේ.... ඉපිලී..ඉපිලී..හෙලන් මුවගින්.. හදවතේ...ඇති සුවේ.. තනාගන්නට.. දිනන ලොව.. හෙට.. යන්න නැණ ගුණ සොයා.. ලබන්නට ජය.. හිතට ගත යුතු.. ඔබේ හැකියාවම සොයා.. සැමට සෙනෙහස ..හෙලන විට නෙතු.. සතුට එයි...ඔබ කරා. ජය කෙහෙලි ලන ..මග හොදින් දැන.. තුටින් යනු ..දිවි දිනා...
කවිය බලන්න