පෝරකය

පෝරකය

ගයාන් නිශ් තිස්සමහාරාම

කළුවර වැතිර ඇති අඳුරු කුටියෙහි අග සක්මන් කලත් සිත අතීතයේ දින ගැන පසුතැවී කුමටද බව ප්‍රශ්න කරයි තනිවම ඒ අන් කිසිත් නිසා නොව කල වරදට දඩුවම නියත බැව් පෝරකය ඔහුට කීමය..
කවිය බලන්න