අකම්පිත  අරහත් සිත

අකම්පිත අරහත් සිත

මහාචාර්ය ටී .එස්. අබේවික්‍රම ලන්ඩනය

වෙරළ මෙන් නිසල වෙන රළ පහර වැදි වැදී අකම්පිත රහත් සිත නිවී සැනසී ඉදී රලු කරලු ලෝ දහම නිරතුරුව සසල වේ මඩ දියේ ජනිත වී ඒහි වැඩෙන නෙලුම් මල එ දියෙන් මතු වෙලා ඒහි නොගෑවී පිපේ රහත් සිත ඒ් වගේ සමාජයෙ සිටියදී සමාජෙන් නොකෙලෙසී නිවන් සුවයෙන් නිවේ
කවිය බලන්න