කිවිපති පුජ්‍ය මීගහවෙල සුමන ශාන්ත ස්වාමීන් වහන්සේ

කිවිපති පුජ්‍ය මීගහවෙල සුමන ශාන්ත ස්වාමීන් වහන්සේ

ශාස්ත්‍රපති කිවිපති නන්දසේන පලිහක්කාර කොළඹ

අගනුවර තරුණ කවි සමාජයේ පැවිදි අනුශාසක වූ කිවිපති පුජ්‍ය මීගහවෙල සුමන ශාන්ත ස්වාමීන් වහන්සේ අගෝස්තු මස 28 වෙන දින අපවත් වූහ . ශ්‍රී ලාංකිකයින් දහස් ගණනක් ගවමස් කෑමෙන් වැලක් වූ , නිහාල් නෙල්සන් ගැයූ, 'කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ ' ගීතය රචනා කල උන්වහන්සේ ගේ අභාවය සිංහල කවියට පිරිමැසිය නොහැකි අඩුවකි. තවද අදටත් ශ්‍රිලංකාවේ ජනප්‍රියතම ගීතයක් වන ලස්සනට පිපුණු වනමල් ගීතය ද උන්වහන්සේ ගේ ය,   උන්වහන්සේට අජරාමර නිවන් සුව ප්‍රර්ථනා කරමු!

කවිය බලන්න