ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිරිත් මල්දමේ සිත්ගත් කවි

සිරිත් මල්දමේ සිත්ගත් කවි

ඇම්.ඇල්. සිල්වා ගුරු මුහන්දිරම්තුමා
2021-July

ආගම ගැන වාදය නොකරන්නේ
පව් හැම දුරුකර පින් කරගන්නේ
නිතරම සිත පිරිසිදු කර ගන්නේ
ආගම එම යයි පඬි බස වන්නේ