ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තවම ඔබෙ වම් පසින්

තවම ඔබෙ වම් පසින්

දීපා ද සිල්වා - ලන්ඩනය
2024-January

හීන් කෙදිරිලි හඩයි
දස අතේ පැතිරුණේ
වියපත් වු ප්‍රේමයයි
නෙත් අගින් බේරුනේ
සොදුරු මල් කම් දෙකකි
ලොවක් මැද දිලිසුනේ
වාරු නැති අත පයයි
සීතලට වෙව්ලුවේ
පසු කරන් ආපු මං
සොදුරුයි ද මොන තරම්
අපිට අපි
ඒ වගෙම
ආදරෙද
කොයි තරම්
මග හැරුණු
අත ඇරුණු
අය සිටින මුත් කෙතෙක්
තවම මම සිටිනවා
මැණික
ඔබෙ වම් පසින්

Photo; Lucas Cleutjens