ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

චරිත…!

චරිත…!

වෛද්‍ය පදුම විජේසිරි
2023-December

උදේට එක රූපකයක්,
හවසට තව වෙනස් එකක්,
ඔෆීසියේ, අතර මගදි,
හාත් පසින් වෙන විදිහක්,
හීන ලෝකෙ කුමාරයෙක්,
නිදි පැදුරේ තවත් සතෙක්,
මේ විදිහට වෙස් මවන්නෙ,
හැමදාමත් එක මිනිහෙක්..!

වෛද්‍ය පදුම විජයසිරි
කෙන්ට් – එංගලන්තය