ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තල කාව්‍යයේ සිත්ගත් කවි

වෑත්තෑවේ හිමි
2021-November

යුදෙහි ඔහු කග ලිය
සමග රුපුන’ද වේව් ලිය
උන’ඹු සිතු විළි ලිය
සුමඟ ඔහු යස ලියද ලිය ලිය

යුද්ධයෙහි දී ඒ රජු ගේ කඩුව ලෙළවෙන අයුරු ම
සතුරන් ගේ හදවත් ද වෙව්ලීය. සතුරු අඹුන් ගේ
ලජ්ජාව නමැති ලතාව සමඟ රජු ගේ කීර්ති ලතාව ද
වර්ධනය විය.