ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නත්තල් හඬ

නත්තල් හඬ

ලයනල් ගමගේ ඌරුමුත්ත
2022-December

වදුලක හිම වැටී
කඳුලක ගිනි නිවී
ලොව නිසසල වෙයන්
තරඟය මග හැරී