ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කිවිපති පුජ්‍ය මීගහවෙල සුමන ශාන්ත ස්වාමීන් වහන්සේ

කිවිපති පුජ්‍ය මීගහවෙල සුමන ශාන්ත ස්වාමීන් වහන්සේ

ශාස්ත්‍රපති කිවිපති නන්දසේන පලිහක්කාර
2021-September

අගනුවර තරුණ කවි සමාජයේ පැවිදි අනුශාසක වූ කිවිපති පුජ්‍ය මීගහවෙල සුමන ශාන්ත ස්වාමීන් වහන්සේ අගෝස්තු මස 28 වෙන දින අපවත් වූහ . ශ්‍රී ලාංකිකයින් දහස් ගණනක් ගවමස් කෑමෙන් වැලක් වූ , නිහාල් නෙල්සන් ගැයූ, ‘කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ ‘ ගීතය රචනා කල උන්වහන්සේ ගේ අභාවය සිංහල කවියට පිරිමැසිය නොහැකි අඩුවකි. තවද අදටත් ශ්‍රිලංකාවේ ජනප්‍රියතම ගීතයක් වන ලස්සනට පිපුණු වනමල් ගීතය ද උන්වහන්සේ ගේ ය,   උන්වහන්සේට අජරාමර නිවන් සුව ප්‍රර්ථනා කරමු!