ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගණිකාව නුඹ..

ගණිකාව නුඹ..

නිශාන්ත ප්‍රීති සෙනරත්
2021-February

දහවලට පිළිකුල් කරන
නොදැක්කා සේ ඉවත බලන
අවමන් කරන මිනිසුන්ම…
රාත්‍රියට පස්සෙන් එන
වැඳ වැටී තුරුළු වෙන…

වීදියක ගත පිනවා
හැමදාම හිතෙන් හඬන
ගණිකාව නුඹ…
ඇඟ විකුණා ආහාර සොයන
උන්ටම ජාතක වූ දරුවන්ට….

01-01-2021