ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අමරණීය මවු හෙළ නන්දා මාලනියයි

අමරණීය මවු හෙළ නන්දා මාලනියයි

මංගලා රත්නායක - වැලිමඩ
2023-December

සවනට ඇසෙන ඒ හඩ හවානාවමයි
බුදු ගුණ මවු ගුණ නිතරම
ගැයුවාමයි
කරලිය නඟන්නට ඇය කල
මෙහෙවරමයි
අමරණීය මවු හෙළ නන්දා
මාලනියයි