
රන්මිණි වන් ඔහු …මා ප්‍රියසබ, වෙනුවෙන් කළ ගීත කාව්‍ය
රන්මිණි සරු රන් පුන් කලසක්
තේජස උතුරන රුසිරු රුවක්
කරුණා වෑහෙන උතුම් හදක්
පණනල, මා, දිවිහිමි, … වාසනාවක් //
ප්‍රසන්න තුෂර ප්‍රේම ගීතයක්
රස පොදි බැඳි රොන් ආකාරයක්
උණුහුමට වෙලුණු සුමට හාදුවක්
උතුරන ආදරේ… // උල්පතක් …
රන්මිණි සරු රන් පුන් කලසක්…
දැනුමෙන් ලොව දන මන එකලූ
චෙදැසින් මනු හදවත් සැනසූ
මා සිත ගත ආලයෙන් නැහැවූ
උත්තම ප්‍රිය ඔබ මාසතු වූ //
රන්මිණි සරු රන් පුන් කලසක් …
ගායනය : චමිලා තුෂාරි
සංගීතය : දිනේෂා ඩයස්