
එන්න ඔබත් ඉදිරියට
එන්න ඔබත් ඉදිරියට
රතු පාට – රතු පාට
මල් පිපී බක් මහේ – සිටී අභිමානයෙන්
රටක් නන්වනු පිණිස – රටක් ජය ගනු පිණිස
තලා පෙලා ලනු ලැබූ – ජනතාවගේ නාමයෙන්
බක් මහේ විරුවනේ – ඔබ හෙලු රුධිරයයි
කඳුළු දාඩිය මතින් – නිදන් කල ඔබේ හඬයි
පරිසරය රතු කරන් – දිලෙන්නේ පෙනෙන්නේ
ඔබ පැතූ ඔබ සැදූ – ලෝකය දිනන්නට
ප්‍රතිඥා දෙමු මෙසේ – බක් මහේ විරුවන් සේ
යුද අවිය බිම දමා – ජනතාව පෙරටුකරන් – සාමයේ හඬ අරන්
එන්න ඔබත් ඉදිරියට – බේරා ගන්නට – සොරුන් අධමයන් පිරුණු රට
29අප්‍රේල්2023