හැලෝවීන් පණිවිඩය …………
සරත් කල අවසන
හිරිගඩු පිපෙන ශීතල
බිහිසුනු ගනඅඳුර
වෙලාගද්දී දසත
හොල්මන් සැරිසරන සේ
දැනේ මලවුන් නැගිට
පලවාහරින රිසියෙන්
කපා යක්මූහුණූ
එලිය කල වට්ටක්කා
නිවෙස් එලිපත්තේ
හඟවයි
පෙර අපර කොහිවුවද
වෙනසක් නැති වග
යටිසිත ක…..
23/10/22