ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

එනතුරුම ඉමි බලන්

එනතුරුම ඉමි බලන්

සුගත් අමරසිංහ - නයිජීරියාව
2022-February

ආදරේ රන් රුවන්
මවන්නට රතු එළියේ
තටු සලා යමු ඉතින්
පියඹන්න ආකහේ
බමන මත මී විතෙන්
විඳිමු ප්‍රේමයේ අසිරි
එනතුරුම ඉමි බලන්
මම ඔබගේ වැලන්ටයින්