ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුභ 2021 වේවා!

සුභ 2021 වේවා!

දයා කරුණිත විමලසුරිය - කැනඩාව
2021-January

දෙදහස් විස්සෙ තුන්බිය යළි නොමවේවා
හස්තියෙක් ලෙසින් තෙදබල ඇති වේවා
විසිරුණු පැතුම් ඉටුවී ජය හිමිවේවා
එක හිත් ඇති සුබ අවුරුද්දක් වේවා!

28-12-2020