ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇයට පිදු පෙම..

ඇයට පිදු පෙම..

චන්දන මනෝජ් විතාන - ලන්ඩනය
2021-May

කිරි කොතලේ කිරි ඉහිරී..
මුළු ලෝකෙම කිරි පැහැවී
කිරි පාටින් බබළන සඳ
හිස් කොතලය දුටු මනතින්
මගෙ යටි සිත දොඩමළු විය
“කොතලේ කිරි ඉහිරුණාට….
මුළු ලෝකෙම කිරිපාටනෙ…”