ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවියට ආවෙමි

ලන්ඩන් කවියට ආවෙමි

විශාරද චරිතා ප්‍රියදර්ශනී
2021-June

කලකට පසුව මේ පිටුවට
මා ආවා

කවි හැකියාව දැක සිත මගෙ
තුටු වූවා

තේරෙන නොතේරෙන කවි පද
එහි බෝවා

තේරුම් ගන්න කවදා හෝ
හැකි වේවා!