ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලද අත්දැකුම්……

ලද අත්දැකුම්……

asiri wijesekara
කලාපති ජනාර්ද ආසිරි විජේසේකර - කේම්බ්‍රිජ්
2022-August

බලා සිටියෙමි බොහෝ කල් හිඳ සිටින අයවළු ගැන ලඟ
සම හරක් ඒ අතර මෙන් විය කණ හපන අය සිට අඟ
උනොත් අමතක ඉහල යන්නට මං තනාදුන් ඉණිමග
වැටෙනු නියතය යලිත් පොළොවට පමණි ඉතිරිය මහමග