ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මහළුවිය

මහළුවිය

ලුම්බිණි විතාන - ලන්ඩනයේ දී
2021-December

රුලි වැටුනු අතපය – හිමිහිමිහිට පිරි මදිමී

වැටුනු දත් එක දෙකට – නැවත දත් සිටවුවෙමී

පැන නැගපු නරකෙස් – පාටද කලෙමී.

කලක සිටන් මම ලෑස්ති වෙමි – ඔබ දැක ගැනීමට

“මහළුවිය”

ඔබ මට ආරාධනා නොකලත් – මම ඔබ සොයා එමී.

දෙසැම්බර් 2021 ලංඩනයේදි