ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ච්රං ජයතු……

ච්රං ජයතු……

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
2023-December

ගුවන් විදුලිය
මහ ගෙදරින්….
දොරට වැඩිය
නන්දා මාලිනිය……

මහ ගදඹ…
අමරදේවයන්
සෙවනේ
සත්සර හැසිරවූ…
නන්දා මාලිනිය….

තරුණ කැළ වෙනුවෙන්
අභීතව…..
සිහ හඩක් නැංවූ
ඒ මාලිනිය…..
චිරං ජයතු……..

උක්දඩුගොඩ,
පෙතියාගොඩ,
ගෙලිඔය..

2023.11.22