ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අරින වහන වයින්…..

අරින වහන වයින්…..

ලයනල් ගමගේ ඌරුමුත්ත
2023-December

රට නො මගට යවන පාලක උදවියට
හඟවන විරෝධය කළ හර්තාලයට
සියලු ම කඩ වසා කඵ කොඩි දමන විට
හර්තාලයට දොර ඇරියා තැබෑරුම

ගමනාගමන නොවනා බස් රථ මගට
නැවතුම් පොළේ නවතා තිබුණා පෙළට
කළ ඒ අරගලය නිම කොට මත් ම‍තට
හර්තාලයෙන් පසු වැසුවා තැබෑරුම