
රාගය යට .. ප්‍රේමය උඩ…..
අමුතුම රැයක නොසිතූවම වෙිලාවක
සෙනෙහසෙ නාමයෙන් නොවැටුණි මුලාවක
රාගය ප්‍රේමයෙන් යටවුණු කලාවක
අසිරිය විදිමි අදටත් හුදකලාවක
අමුතුම රැයක නොසිතූවම වෙිලාවක
සෙනෙහසෙ නාමයෙන් නොවැටුණි මුලාවක
රාගය ප්‍රේමයෙන් යටවුණු කලාවක
අසිරිය විදිමි අදටත් හුදකලාවක