ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අයියෝ සාමි….

අයියෝ සාමි….

asiri wijesekara
කලාපති ජනාර්ද ආසිරි විජේසේකර - කේම්බ්‍රිජ්
2022-November

ඇන්ඩසන් ෆැලැට් එකෙන්
මැනිං මාකට් එකට
වෝඩ් හැව්ලොක් ටවුන් ඇවිද ගියේ අපි එකට
හැමිල්ටන් ඇල දිගේ ග්‍රෙගරි වැව ඇති දෙසට
ගිය නමුත් යන්න වුනෙ මැකාති රෝහලට
පුරන්අප්පුගෙ රුවට බියවෙලා කල පවට
ටොරින්ටන් වඳිනවා කුඩාපොල හිමි නමට