
මා පිය වන්දනා
මී වද වලම රස මී වද වලම එතූ
ඔක්කොම එක්ක බඩගින්නත් සැපයි සිතූ
හිරු සඳු වගේ ජීවිතයෙහි එළිය පැතූ
ජීවතු චිරං ජීවතු ! පීතු – මාතූ
මී වද වලම රස මී වද වලම එතූ
ඔක්කොම එක්ක බඩගින්නත් සැපයි සිතූ
හිරු සඳු වගේ ජීවිතයෙහි එළිය පැතූ
ජීවතු චිරං ජීවතු ! පීතු – මාතූ