ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැගවුණු මුහුණු

සැගවුණු මුහුණු

කල්ප පල්ලියගුරුගේ - ලන්ඩනය
2021-June

හැඟීම් සඟවා ගත් අවර්ත චරිත
අරුම – පුදුම – ධාර්මික-අධාර්මික
ව්‍යාජ මුහුණු වල සැබෑ හිමිකරුන්
හමුවිය යුත්තේ කුමක් ද
ඔබ ඔවුන්ගෙන් සැඟවී සිටිනවාද
හදුනා ගෙනත් එතුල ඇලී ගැලීද

වෙස් මුහුණු ඔට්ටු සෙල්ලම්
සැගවුණු මුහුණු තේරුම් ලක්ෂණ
වෙස් මුහුණු වල ප්‍රාණ ඇපකරුන් ද
සැගවුණු අභිප්‍රායයන්ගෙන් අඩක්
චේතනාවන් අඩක් සැඟවී තිබේද
ව්‍යාජ මුහුණු ඉදිරියෙන් පැමිණේ
සැබෑ මුහුණු සැඟවී තිබේ