ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දම්පල් විදු මතක

දම්පල් විදු මතක

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
2023-December

බැතිබරව සල් සුවඳ නැහැ තුළින් හද පුරා
ඔබ වෙතට ආ ගියේ සරසවියෙ සුව වරා
තරු පොකුරු වගෙ දිලෙන ඇහැළ වියනක් දරා
සොඳුරුවට රුව මවයි සමරු පට නෙතු අරා

( මා සිප්සතර ලැබූ පන්නිපිටිය ධර්මපාල විදුහල් මාතාව වෙනුවෙනි )