ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සේන් ගං තෙර දිගේ

සේන් ගං තෙර දිගේ

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2023-September

සේන් ගංතෙර දිගේ….
දෙඅත් පටලන් අපේ…
ඇවිද ගිය ඒ දිනේ…
ගලයි මතකේ මගේ…

හිම තුහින කැට සැළී…
දිලෙන නුඹෙ කෙහෙරැළී…
දකින විට මල් ලිලී…
මවයි නුඹෙ හසරැළී…

පද රචනය – තීෂ්‍යා දුල්මිණි
සංගීතය හා ගායනය – රුවින් හසමල්