ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිරගෙයකි මේ සසර

සිරගෙයකි මේ සසර

සාරංග දේව ද අල්විස්
2021-February

අම්මගේ තුරුලේ උනුහුමට හිඳ
පැමිනියමුත් සැමගේ පෙරැත්තට
අමතක නැහැ කල කෙලිකම් බඩ වැටිවල
ආපසු හැරෙනු බැහැ සිරගෙයකි මේ සසර
දකිමි සත්‍යය ලබමි එහි සුවය
උතුම් බුදු හිමි දෙසු මග වැඩ

චායාරූපය සාරංග දේව ද අල්විස්