ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මේ තමයි නොවැම්බරය……!!!!!

මේ තමයි නොවැම්බරය……!!!!!

ලුම්බිණි විතාන - ලන්ඩනය
2022-November

එක දිගට ඇද හැලෙන චුරු චුරු වරුසාව

හිරු එලිය නොදකින දුක්මුසු ගහා කොළ

හැම අත බිම පතිත වුනු කහා පැහැති කොල

පලතුරැ මල් ගහ කොල නැති

සමනලයෝ මී මැස්සෝ නැති

රාත්‍රිය කලින් ඇවිත් පරක්කු වෙලා යන

මේ තමයි අදුරු නොවැම්බරය.