ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මාලනී

මාලනී

සපුමල් බන්ඩාර - ලන්ඩනය
2023-December

යාත්‍රාවේ නංවාලා පවනක පාකරවාලා
ජීවිතයේ වියලුනු තැන් ගීතයෙන් තෙත්කරවාලා
බොලද ආලය නොම ගැඹුරින් සිත්කියවාලා
සත්සර මාලනී අපහට නන්දාවන් පලදාලා.