ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මගේ රට

මගේ රට

W.G.සසිඳු ඉනෝෂ් ගුණසේකර - 8 වසර බප/කැළ බුත්පිටිය මහා විද්‍යාලය
2022-November

මගේ රට -W.G.සසිඳු ඉනෝෂ් ගුණසේකර
8 වසර
බප/කැළ බුත්පිටිය මහා විද්‍යාලය

බත බුලතින් පිරුණු
පොලොවෙන් මැණික් මතුවුනු
සිංහලකම රැකුණු
පින් බිමකි බුදු දහම පැතිරුනු

ජය සිරිමහ බෝ සමිදුගෙ පිහිට ඇතී
ශ්‍රී දන්ත ධාතු වහන්සේගෙ බැල්ම ඇතී
සකල සම්පතෙන් පිරිපුන්ව ඇතී
රකිමු රකිමු අපගේ ලක්මෑණි බැතී