ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි –

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි –

වෑත්තෑවෙ හිමි
2022-August

පරසතු මලින් පුද
ලද මුනි සඳුට දියනද
වනපස මලින් පුද
කළයි පවසනු කවර වරදද

පරසතු පුෂ්පයන්ගෙන් පුජා ලද බුදුරජාණන් වහන්සේ
කැළෑ මලින් පිදීම කිනම් වරදක් ද