ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පියෑඹීම

පියෑඹීම

ජයතිලක කම්මැල්ලවීර
2024-January

වේගයෙන් පියාඹන කුරුල්ලා කියන්නේ මොනවාද?

මේ පියෑඹීම සතුටක් බවද?
නැතහොත්
අධික ලෙස කුසගිනි බවද?
එසේ නැතහොත්
සතුරෙකු පිටුපසින් හඹා එන බවද?

Photo: Raza Ali

12- 12. 2023