ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ප්‍රේමයේ මළ ගමන්…

ප්‍රේමයේ මළ ගමන්…

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2023-October

මඟතොටේ හමුවෙතත්…
හුස්ම වැටෙනා මළකඳන්…
කවුරුවත් දන්නෙ නෑ
කෙසේ සිදු වුණේ දැයි
ප්‍රේමයේ මළ ගමන්…

(මරණය සමඟ රමණය සහ තවත් කෙටිකතා කෘතියේ මකරන්දය කතාවෙන්…)