ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පරපුර

පරපුර

ජයතිලක කම්මැල්ලවීර
2024-February

මහ තුරක් යට
වැඩෙයි පැළයක්

හැඩරුවෙන් එක වගේ පෙනුනත්
එහි පිපෙන්නේ අලුත් කුසුමක්

අලුත් පැහැයක්
අලුත් සුවඳක්

25. 12. 2023