ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නැගිටපන් ජැක්සන්

නැගිටපන් ජැක්සන්

ලතා ද සිල්වා - නවසීලන්තය
2022-September

බොහෝ දේ ඇත නුඹට – කරන්නට ඉතිරිවී
ලියා දැන්වූ වදන් – කරලියට නගන්නට
රසික කැල බලන් ඇත
නුඹ පිය නගන තුරු – කරළියේ රඟන තුරු
සුබ පැතුම් ගීතිකා – මුව මුවග නැගී යයි
රසිකයන් සියලු දෙන – මග බලාන හිඳින්නේ
ආදරයෙන් පිළිගන්න
වෙරගනින් – දිරිගනින්
යන්න අප හා එක්ව