ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මාතෘකාවක් නැති කවියක් හෙවත් අම්මලාගේ කවියක්

මාතෘකාවක් නැති කවියක් හෙවත් අම්මලාගේ කවියක්

2023-June

ගලනව ගලනව
ඉවරයක් නැතුව
ඒක කඳුළු ගංගාවක්

අම්මලාගේ කඳුළු විතරක්
ඇයි උල්වෙලා වැටෙන්නෙ

වැටෙන්නෙම අපේ පපු කැවුතු
උඩටමයි
හරියට බඹරු සීයක් එකපාර
අනිනව වගේ

Perth, Australa