ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තාරුණ්‍යයේ තාක්‍ෂණේ ….

තාරුණ්‍යයේ තාක්‍ෂණේ ….

ලක්විජය සාගර පලන්සූරිය
2022-May

කලක් අප මැතිවරුන් අරක්ගත් මැතිසබේ.
පසුකලෙක ජනපතිගෙ කතෝරු කාමරේ..
ජාතියේ පියාගේ නිසල රුව ඇදිරියේ..
හත් දශක කාලයක් හුදීජන පුද කලේ……
සතිගනන් ගතවුනා එහි තරුණ අරගලේ.
බාලාංශෙ වැඩකරන පාලකයො මරබියේ..
මුළු රටම ජය මගට ගෙන ගියපු මංසලේ..
පාලකයො නිරුවත් කලා තාරුණ්‍යයේ තාක්‍ෂණේ ….